top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

මුදල් සූරාකන ඌබර් මාෆියාවක් ගැන අනාවරණයක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 9, 2022
  • 1 min read

ree

භාණ්ඩ හා සේවා සපයනු ලබන ඌබර් ආයතනය නිසි සේවාවක් ලබානොදෙන බවට පාරිභෝගිකයින්ගෙන් චෝදනා එල්ල වනවා. ඌබර් සේවාව හරහා ආහාර ඇනවුම් කළ පාරිභෝගිකයෙකු එම සේවාව ලබාගැනීමේදී තමන් මුහුණු පෑ අපහසුතා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.


තමන් මුහුණ පෑ අපහසුතා සම්බන්ධයෙන් ඌබර් ආයතනයට පැමිණිලි ඉදිරිපත් කළ ද ඊට නිසි විසඳුමක් ලබාදීමට ද එම ආයතනය අපොහොසත් වූ බවයි අදාළ පාරිභෝගිකයා වැඩිදුරටත් චෝදනා කළේ.


ඌබර් සේවාව හරහා ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේදී අපහසුතාවට පත්වූ පාරිභෝගිකයෙකු ද මෙලෙස අදහස් පළ කළා.


භාණ්ඩ හා සේවා සැපයීම සහ එහි රියදුරන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් තමන් ඌබර් ආයතනයට මීට පෙර කළ පැමිණිලිවලට මෙතෙක් කිසිඳු පිළිතුරක් නොලැබුණු බවයි පාරිභෝගිකයින් රැසක්ම සඳහන් කළේ.


Reference: Neth News

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page