top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

විදෙස්ගත ශ්‍රමිකයින් නිසා පාසල් වලට ලැබෙන සහනය

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Dec 19, 2023
  • 1 min read

ree

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පිහිටි පාසල් අතරින් විදෙස්ගතව සිටින ශ්‍රමිකයින්ගේ දරුවන් වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් තෝරා ගෙන එම පාසල් සඳහා සහයෝගය ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.


විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට අභිමානයක් ගෙන ඒම සඳහා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ.





Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page