ඔප්පු ඇතුළු නීත්‍යානුකූල ලේඛන සැකසීමට නව නීතියක්
- helloplanetaviss
- Dec 29, 2023
- 1 min read

මූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
ඒ අනුව මූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රියාවලිය සඳහා මහ බැංකුව විසින් සිදුකරන ක්‍රීයාවලියේ බලතල නව අධිකාරියට පැවරෙනු ඇති.
මේ අතර කූඨ ලේඛණ සකස් කිරීමට එරෙහිව ඉදිරියේදී දැඩි පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
Comments