top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

නිදහස්දා රංජන්ට නිදහස ඉල්ලා කළාකරුවන්ගෙන් ජනපතිට සංදේශයක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 28, 2022
  • 1 min read

ree

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මේ වන විට සිර දඬුවම් විදිනු ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක හට එළඹෙන පෙබරවාරි මස 04 වෙනිදා ජනාධිපතිවරයාගේ සමාව යටතේ නිදහස් කරන මෙන් ඉල්ලා කලාකරුවන් පිරිසක් විශේෂ සංදේශයක් ජනාධිපතිවරයාට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ලිපිය අත්සන් කිරීම පසුගියදා කොළඹ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සිදුකර ඇති අතර එම ලිපිය ජනාධිපතිවරයා වෙත රැගෙන ගොස් භාරදීමේ වගකීම එම අවස්ථාවට එක්ව සිටි ඇවන්ගාර්ඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෛද්‍ය උපදෙස් මත කෙටි කාලයක් සඳහා සියලුම උත්සව වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page