හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රුවන්වැලි මහා සෑය වැදපුදා ගනී
- helloplanetaviss
- Jan 13, 2022
- 1 min read

හිටපු ජනාධිපති ශ්‍රී.ලං.නි.ප යේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී.ලං.නි.ප යේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ සහ නවක සංවිධායකවරු සමග අද උදෑසන අනුරාධපුර රුවන්වැලි මහා සෑය වැදපුදා ගනිමින් විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියන් බැහැදකින ලදී....
Comments