top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ළමුන්ට එන්නත්කරණය අද සිට....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 24, 2021
  • 1 min read

ree

වයස අවුරුදු12ත් 19 අතර නිදන්ගත රෝගාබාධ ඇති ළමුන්ට 24 වනදා සිට ෆයිසර් එන්නත.. - යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා.

වයස අවුරුදු 12ත් 19ත් අතර නිදන්ගත රෝගාබාධ සහිත ළමුන්ට 24 (අද ) සිට ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව යුධහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවේය. අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් සහ කොළඹින් අරඹා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වලට ලබාදීමට ජනාධිපතිතුමන් උපදෙස් ලබාදී ඇතැයිද, ඒ් අනූව සායන වලට සම්බන්ධ වන වයස අවුරුදු 12ත් 19ත් අතර දූ දරුවන්ට එන්නත්කරණය ඇරඹීමට කටයුතු සම්පාදනය කර ඇතැයිද යුධහමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page