top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

'’සයුර රකින රැල්ල’’වැඩසටහන අද ගාල්ල දෙවට වෙරළ තීරයේ දී....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 21, 2022
  • 1 min read

ree

ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ තීරය එක් දිනක් තුළ පිරිසිදු කිරීමේ '’සයුර රකින රැල්ල’’වැඩසටහනේ ප්‍රධාන වැඩසටහන අද (21) පෙරවරුවේ, ගාල්ල දෙවට වෙරළ තීරයේ දී වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන්ද සිල්වා මහතාගේ සහ දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

වෙරළ සංරක්ෂණ හා පහත්බිමි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ මෙහෙයවීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ තීර 29ක පිරිසිදු කිරීම ක්‍රියාත්මක වේ. ගාල්ල දිස්ත්‍රික් වෙරළ තීරයට අදාල සියලුම පොලිස් ස්ථාන,ත්‍රිවිද හමුදාව,පලාත් පාලන ආයතන,යෞවන සමාජ සම්මේලනය,ආයෝජන මණ්ඩලය,හෝටල් හිමිකරුවන් ඇතුලු පෞද්ගලික ආයතනවල ශ්‍රමදායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page