ස්වයං රැකියා ශක්තිමත් කිරීමට සමෘද්ධි ප්‍රතිලාභීන්ට උපකරණ...
- helloplanetaviss
- Jan 15, 2022
- 1 min read

සමෘද්ධි ප්‍රතිලාභීන්හට තම ජීවන තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් යටතේ ඔවුන් වෙත උපකරණ බෙදාදීම ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙටුම මහතාගේ ප්‍රධානත්වයෙන් තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු විය.
මෙහිදී උපාධිධාරීන් වෙත ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම ද ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කළේ ය.
Comments