ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මධ්‍යම පළාත් කාර්යාලය නව ගොඩනැඟිල්ලක....
- helloplanetaviss
- Jan 7, 2022
- 1 min read

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මධ්‍යම පළාත් කාර්යාලය නව ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මධ්‍යම පලාත් කාර්යාලය ජනවාරි මස 10 වන දින සිට නව ගොඩනැගිල්ලක ස්ථාපිත කරනු ලැබේ.
ඒ අනුව ජනවාරි මස 10 දින සිට එය මහනුවර මුල්ගම්පල හීරැස්සගල පාරේ අංක 18 ස්ථානයට ගෙන යනු ලබන අතර සේවාවන් ලබාගැනීම සඳහා පැමිණෙන සේවාලාභීන් එදින සිට ඉහත ලිපිනයේ සදහන් ස්ථානයට පැමිනෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.
විමසීම් :-
ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනී- සන්ධ්‍යා මානගේ වෙනවිය - 0812068104/0716833509 කළමණාකාරිනී - පද්මණී ගුණරත්න මිය - 0812068102/0716413072
Comments