top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති, මහජන ආරක්ෂක ඇමති හමුවෙයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 14, 2022
  • 1 min read

ree

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකෝෂි හිදෙකී මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතාඅතර හමුවක් බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍ය කාර්‍යාලයයේදී පසුගියදා පැවැත්විණි.

අතීතයේ සිට ජපානය හා ශ්‍රීලංකාව අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය තව දුරටත් වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු විය. දෙරටටම බලපාන දේශපාලනික, ආර්ථික හා සාමාජීය කාරණා වැඩිදියුණු කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කර ඇත. එහිදී දිවිපාර්ෂික සබදතා වර්ධනය කර ගැනීමත් දෙරටේ ආරක්ෂක කටයුතු වැඩිදියුණු කර ගන්නා ආකාරය සම්බන්ධයෙන්ද වැඩිදුරටත් සාකච්ඡාසිදුකරන ලදී. --

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page