top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

වම් පාදයෙන් උසස් පෙළ ලියූ ඇහැලියගොඩ සිසුවියකගෙන් සාමාර්ථ 3 ක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Aug 29, 2022
  • 1 min read

ree

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිටිමින් A සාමාර්ථ තුනක් හිමිකර ගැනීමට දෑත් මෙන්ම පාදයක් ද අහිමි ශිෂ්‍යාවක් සමත් වී තිබෙනවා. එම දිරිය දියණිය නමින් රශ්මි නිමේෂා ගුණවර්ධනයි.


ඇහැලියගොඩ ජාතික පාසලේ අධ්‍යාපනය හැදෑරූ රශ්මි මෙම දක්‍ෂතාව දැක්වූයේ සිය වම් පාදයෙන් විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියමින්. ඇය සිය ජයග්‍රහණය පිළිබද මෙලෙස අදහස් පළ කළා.


දහසකුත් අභියෝග මධ්‍යයේ මෙම ජයග්‍රහණය දක්වා පැමිණි ගමන් මග පිළිබද රෂ්මි නිමේෂා ශිෂ්‍යාව පළ කළේ මෙවන් අදහසක්.


ශාරීරික අඩුපාඩු පැවතියත් අනුකම්පාව වෙනුවට හැකියාවෙන් ජීවිතය ජය ගැනීම සදහා සිය දියණියට නිරන්තරයෙන් මගපෙන්වීම් කළ බවයි රශ්මිගේ පියා වන සරත් ගුණවර්ධන පැවසුවේ.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page