වැසි රහිත කාලගුණ තත්ත්වයක්....
- helloplanetaviss
- Jan 22, 2022
- 1 min read

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, මධ්‍යම, සබරගමුව,උතුරු-මැද සහ ඌව පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද නිකුත් කල නිවේදනයේ සඳහන් වෙයි.
Comments