top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

විදුලිය නොමැතිව ජනතාව අඳුරේ සිටියේ නෑ - අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන (VIDEO)

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 23, 2022
  • 1 min read

ree

විදුලිය නොමැතිව මෙතෙක් කලක් ජනතාව අඳුරේ නොසිටි බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා.

යම් යම් වෙලාවන් වලදී යම් දෙයක් සිද්ධ වුනද ජනතාව අදුරේ නොසිටි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. විදුලිය විසන්ධි කරන බවට SMS පණිවිඩ පැමිණියද මේවා සිදු කරන්නේ රටක් කරවන පුද්ගලයින් නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

ජනවාරි මාසය වෙනකොට සාගතයක් ඇති වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා තෙල් නැතුව වාහන පාරේ නවත්වන්න වෙනවා කියලා. පැය 24 ලයිට් කපනවා කිව්වා. ඉතින් මේ වගේ නොයෙක් ඒවා කියනවා. හැබැයි මොනව කිව්වත් මේ අභියෝග මැද අපි අනිවාර්යෙන්ම මේ රටේ මිනිසුන්ට අවශ්‍ය තෙල් ටික, අත්‍යාවශ්‍ය භාණ්ඩ ටික ලබා දෙන්න, ඒ වගේම විදුලිය කප්පාදුවක් නැතිව ඉදිරියට ගෙනියන්න රජයක් විදිහට වැඩ කටයුතු කරනවා.


යනුවෙන් ප්‍රකාශ කළා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) විශේෂ කැබිනට් රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමින්.




Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page