විදුලි ඉංජිනේරු ගැටලුවට ජනපති මැදිහත් වෙයි : වැඩ වර්ජනය තාවකාලික අත්හිටුවයි
- helloplanetaviss
- Jun 9, 2022
- 1 min read

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ජාවෙන් අනතුරුව විදුලිබල ඉංජිනේරුවන් සිය වැඩ වර්ජනය තාවකාලික අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක අද අලුයම් කාලයේ සිට විදුලි සැපයුම ඇ හිට ඇති බවයි වාර්තා වන්නේ. විදුලි සැපයුම බිඳ වැටුණු ප්‍රදේශවල සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරිමට පැය කිහිපයක් ගත වෙනු ඇති බවයි වාර්තා වන්නේ.
Comments