වෛද්‍ය අනිල් ජාසිංහගෙන් පොරොන්දුවක්
- helloplanetaviss
- Feb 23, 2022
- 1 min read

මින් ඉදිරියට විදේශීය රටවල කසල මෙරටට රැගෙන ඒමට පවතින නීතිමය තත්ත්වය අනුව හැකියාවක් නොමැති බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ.
මේ අතර පසුගිය සමයේ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් බ්‍රිතානයෙන් මෙරටට ඒවා තිබූ අපද්‍රව්‍ය අඩංගු බහාලුම් තොගයේ අවසාන බහාලුම් 45 ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කෙරුණේ පසුගිය සඳුදායි.
Comments