ලිට්‍රෝ ගෑස් මිල රු.271කින් අඩු කෙරේ
- helloplanetaviss
- Oct 5, 2022
- 1 min read

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව ලිට්‍රෝ ගෑස් මිල ගණන් පහත දැක්වෙන ආකාරයනේ අඩුකර ඇත.
කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය රුපියල් 271කින්, කිලෝග්‍රෑම් 05 ලිට්‍රෝ ගෑස් මිල රු.107 කින් ද කිලෝග්‍රෑම් 2.3 රු. 48කින් අඩු කර ඇත.
Comments