ලිට්‍රෝ ගෑස් මිල ගැන තීරණයක්
- helloplanetaviss
- Oct 3, 2022
- 1 min read

ඔක්තෝබර් මස 5 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් මිල සංශෝධනය කෙරෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කර සිටිනවා.
ලිට්‍රෝ සමාගම සඳහන් කර සිටියේ ගෘහස්ත ගෑස් මිල අඩු කිරීමට ඒ අනුව කටයුතු කෙරෙනු ඇති බවයි.
Comments