top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

රිය අනතුරකින් පාදයක් අහිමි වූ සඳරු ඩිල්ෂාන් සිසුවාට අග්‍රාමාත්‍ය ආර්යාවගේ සුරතින් කෘතිම පාදයක්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 2, 2022
  • 1 min read

ree

රිය අනතුරකින් පාදයක් අහිමි වූ සඳරු ඩිල්ෂාන් සිසුවාට අග්‍රාමාත්‍ය ආර්යාවගේ සුරතින් කෘතිම පාදයක්

රිය අනතුරකින් දකුණු පාදය අහිමි බුත්තල කටුගහගල්ගේගම කණිෂ්ඨ විද්‍යාලයේ 7වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සඳරු ඩිල්ෂාන් සිසුවාට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ සුරතින් (31) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී කෘතීම පාදයක් පිරිනැමිණි. කෘතිම පාදයක් මිලදී ගැනීම සඳහා මුදල් සොයා ගැනීමට තමන් පාසල් කාලයෙන් පසු මිරිස් වගා කළ බවත්, කටුගහගල්ගේගම කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.එස්.එස්. දිසානායක මහතා මේ බව දැනගෙන අග්‍රාමාත්‍ය ආර්යාව දැනුවත් කිරීමෙන් අනතුරුව අද දින තමන්ට කෘතීම පාදයක් ලැබුණු බවත් සඳරු ඩිල්ෂාන් සිසුවා සිය සතුට පල කරමින් කියා සිටියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සඳරු ඩිල්ෂාන් සිසුවාගේ සුව දුක් විමසමින් ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සුබ පැතුම් එක් කළේය

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page