රූපවාහිනියට කඩාවැදුනු පුද්ගලයා ගැන පොලිසියෙන් තවත් අනාවරණයක්
- helloplanetaviss
- Jul 27, 2022
- 1 min read

ඉකුත් 13 වනදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි විකාශන කටයුතුවලට බාධා කිරීමට උත්සහ කළ පුද්ගලයන්ගෙන් එක් අයෙකුට මීට පෙර අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත් කර ඇතැයි පොලීසිය පවසනවා.
ධනීස් අලී නමැති ඔහු ඩුබායි බලා යාමට උත්සහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපොලේදී පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.
Comments