රාජ්‍ය සේවකයින් ලක්‍ෂ 10කගෙන් වැඩක් නැහැ - ඇමති රොෂාන් කියයි
- helloplanetaviss
- Aug 29, 2022
- 1 min read

ලක්‍ෂ 16 ක් පමණ වන රාජ්‍ය සේවකයින්ගෙන් ලක්‍ෂ 10 ක් පමණ ඵලදායි සේවාවක් සිදු නොකරන බව අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.
රාජ්‍ය සේවය, රාජ්‍ය සේවකයන්ම විවේනයට ලක් කරන තත්ත්වයක් වර්තමානයේ නිර්මාණය වී ඇති බවයි කුරුණෑගල පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා කියාසිටියේ.
Comments