මෙරට ගෑස් ඉල්ලුම සියයට 10 කින් පහළට
- helloplanetaviss
- Sep 26, 2022
- 1 min read

ගෑස් ඉල්ලුම සියයට 10 කින් පමණ අඩුවී ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පිරීස් නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ මාස 6 කින් පමණ පසු මෙරට ගෑස් ඉල්ලුම මෙලෙස පහල ගොස් ඇති බවයි.
Comments