බස් ගාස්තු අද (04) මධ්‍යම රාත්‍රියේ සිට පහළට
- helloplanetaviss
- Aug 4, 2022
- 1 min read

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා පැවසුවේ, පසුගියදා ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කිරීමේ වාසිය මගී ජනතාවට ලබාදීම සඳහා එලෙස බස් ගාස්තු අඩු කරන බවයි.
අඩු කෙරෙන බස් ගාස්තුවේ ප්‍රතිශතය අද (04) ප්‍රකාශයට පත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
Comments