පළාත් සහ දිස්ත්‍රික්ක කීපයක වැසි...
- helloplanetaviss
- Feb 12, 2022
- 1 min read

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය ගැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල, ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව අද නිකුත් කළ අනාවැකියේ සඳහන් වෙයි.
Comments