top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පනත් කෙටුම්පත් 5කට කථානායකවරයාගේ සහතිකය....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 21, 2022
  • 1 min read

ree

පසුගියදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත වූ පනත් කෙටුම්පත් 5 ක් සදහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය (17) වෙනිදා සටහන් කළේය.

මේ අනුව පසුගිය 9 සහ 10 දෙදින පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත වූ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) යන පනත් කෙටුම්පත් සදහා මෙලෙස කථානායකවරයා සිය සහතිකය සටහන් කළේය. ඒ අනුව, මෙම පනත් 2022 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)පනත, 2022 අංක 3 දරන පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීමේ පනත, 2022 අංක 4 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත, 2022 අංක 5 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ 2022 අංක 6 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) පනත ලෙස ඊයේ (17) සිට බලාත්මක වේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page