top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පාසල් අද සිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මකයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 10, 2022
  • 1 min read

ree

අදියර කීපයක් යටතේ ආරම්භ කෙරුණු පාසල් අද සිට සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වී පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව සියලු දරුවන් පාසල් වෙත යොමුකරන ලෙස අමාත්‍යාංශය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. සියලුම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම වේද අනුගමනය කරමින් පාසල් කටයුතු පවත්වාගෙන යා යුතු අතර ඒ සදහා අවශ්‍ය උපදෙස් විදුහල්පතිවරුන්ට දන්වා ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. පාසල්වල ආපනශාලා විවෘත කර නැති බැවින් දරුවන් සදහා අවශ්‍ය සියලු ආහාර නිවෙස් වලින් රැගෙන එන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ දන්වා සිටී. පාසල් අදියරෙන් අදියර ආරම්භ කිරීම මෙන් ම සම්පූර්ණ ලෙස විවෘත කිරීම දරුවන් වෙනුවෙන් ගත් තීරණයක් බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page