top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් මතුවන ගැටලු සහ එන්නත්කරණය අතර කිසිම සම්බන්ධයක් නැහැ....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 27, 2021
  • 1 min read

ree

ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් මතුවන ගැටලු සහ එන්නත්කරණය අතර කිසිම සම්බන්ධයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා

ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් මතුවන ගැටලු සහ ඒන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එන්නත් නිසා මදසරු භාවය වද භාවය පළවෙතයි සමාජයේ පවතින ඇතැම් මත වලට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලීද සිල්වා මහත්මිය කියා සිටියාය. ඇය මේ බව සදහන් කළේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාරතමේන්තුවේදී එන්නත්කරණයට එරෙහි මතවාද පරිජය කරමු යන මැයින් පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි. මෙම කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම නිසා ප්‍රජනක සෞඛ්‍යයට බලපෑම් ඇතිවීම හෝ මදසරුභාවය ඇතිවීම පිළිබදව කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හෝ ඔප්පු කිරීමක් මෙතෙක් සිදුව නැතැයිද, තරුණ කණ්ඩායම් කිසිදු බියක් සැකක් ඇතිකරගත නොමැතිව පවුල් ජීවිත ගෙනයා යුතු බවද ඇය අවධාරණය කළේය.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page