පෙට්ට්‍රල් රැගත් නෞකාවේ පැමිණීම ප්‍රමාදයි
- helloplanetaviss
- Jun 23, 2022
- 1 min read

අද දින උදෑසන මෙරටට ලඟා වීමට නියමිතව තිබු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවේ පැමිණීම ප්‍රමාද වී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.
පෙට්ට්‍රල් තොගය රැගත් නෞකාවේ පැමිණීම දිනකින් ප්‍රමාද වන බවත් මේ හේතුවෙන් අද සහ හෙට දිනයේදී සීමිත පෙට්ට්‍රල් තොග පිරවුම්හල් වෙත නිකුත් කිරිමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.
ඔටෝ ඩීසල් නිකුත් කිරිම සාමාන්‍ය පරිදි සිදුකරනු ලබන බවත් සුපර් ඩීසල් බෙදා හැරීම සීමා කර ඇති බවද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.
Comments