නිදහසට උර දුන් ජාතික නායකයන් සැමරේ ....
- helloplanetaviss
- Feb 5, 2022
- 1 min read

74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව නිදහසට උර දුන් ජාතික නායකයන් සැමරේ.
මහාමාන්‍ය ඩී. එස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන්ලා ඇතුළු නිදහස වෙනුවෙන් කැප වූ දස දෙනෙකුගේ පිළිරූ වෙත පුෂ්පෝහාර දැක්වීම (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය අභියසදී සිදු විය. ජනාධිපති කාර්යාලය හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය එක්ව එය සංවිධාන කර තිබිණි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සිසිර හේනාධීර, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චේතිය වීරසූරිය යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Comments