නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් නැවත පත් කෙරේ....
- helloplanetaviss
- Feb 8, 2022
- 1 min read

නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස තුසිත පී. වනිගසිංහ මහතා නැවත පත් කෙරේ ....
නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස තුසිත පී. වනිගසිංහ මහතා නැවත පත් කෙරේ. ඒ මහතා (07) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතා කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ද කටයුතු කළ අතර රාජ්‍ය ආයතන ගණනාවකම ඉහළ තනතුරු හොබවා තිබේ. 2019 දෙසැම්බර් මාසයේ දී වනිගසිංහ මහතා නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ධූරයට පත් කෙරිණ.
Comments