දෙහිවල සත් උයනේ වසර 86ක අරුම ය
- helloplanetaviss
- Dec 7, 2021
- 1 min read

වසර 86ක සත්වෝද්‍යාන ඉතිහාසයේ පළමු වරට උපත ලැබූ කළු හංසයින් පස් දෙනකු මේ වනවිට මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.
2021 මාර්තු 22 වැනි දින උපත ලබා ඇති මෙම හංසයින් කොරෝනා වසංගතය පැවතීම හේතුවෙන් ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව අහිමි වුණා.
ඕස්ට්‍රේලියාව නිජබිම කරගත් කළු හංසයින් හත් දෙනෙකු මේ වනවිට සත්වෝද්‍යානය තුළ ජීවත් වෙනවා .
අලුත උපන් හංසයින් අතර පිරිමි සතුන් තිදෙනෙකු හා ගැහැණු සතුන් දෙදෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ .
Comments