දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය අද ඉවත් කෙරේ...
- helloplanetaviss
- Oct 1, 2021
- 1 min read

දිවයින පුරා දැනට ක්‍රියාත්මක වූ නිරෝධායන ඇදිරි නීතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අද (01) අලුයම 4.00ට ඉවත් කෙරිණි.
ඒ අනුව ඊයේ (30) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිරෝධායන ඇදිටි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව රට ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධ නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කළේ ය.
Comments