දෙවියන් වහන්සේගේ නාමයෙන් රනිල් වික්‍රමසිංහ වහාම ඉල්ලා අස්විය යුතුයි – හිටපු ජනපති මෛත්‍රීපාල
- helloplanetaviss
- Jul 14, 2022
- 1 min read

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ, ජනතාව, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අතරගැටුම් ඇතිවීමේ තත්ත්වයක් ඇතිව තිබෙන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස පත් කිරීමෙන්ප සුව බවයි.
ඒ හේතුවෙන් මේ තිබෙන ප්‍රශ්න විසඳා ගැනීමට තිබෙන කෙටිම මාර්ගය වන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා වහාම එම තනතුරෙන් ඉවත්වීම බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ, රටේ පවතින තත්ත්වය පිළිබඳව අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
Comments