තවත් නඩුවකින් ඇමති ජොන්ස්ටන් නිදහස්
- helloplanetaviss
- Jan 28, 2022
- 1 min read

සතොස සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමේ චෝදනාව යටතේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබු නඩු 03 කින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
Comments