ජනපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්
- helloplanetaviss
- Jun 20, 2022
- 1 min read

"ගෝඨා ගෝ ගම" විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගයේ පිහිටි සෙසු පිවිසුම් දෙකද අවහිර කරමින් ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කර තිබෙන විරෝධතාවයක් හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් ඇතිවී තිබෙනවා.
මේ හේතුවෙන් පොලිසිය සහ යුධ හමුදාව එක්ව විරෝධතාකරුවන් ඉවත් කිරිමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.
මේ වන විට විරෝධතාවයේ යෙදුණු කිහිපදෙනෙකු පොලිසිය සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Comments