top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජනපති යුද හමුදා මූලස්ථානයට

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Aug 9, 2022
  • 1 min read

ree

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැලවත්ත අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා යුද හමුදා මූලස්ථානයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි.

එහිදී ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා අචාර පෙළ පාලියක්ද පැවැත්වුණා.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page