ජනපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වෙයි
- helloplanetaviss
- Jul 15, 2022
- 1 min read

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.
ජුලි මස 14 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි කතානායකවරයා මෙහිදී ප්‍රකාශ කලේ.
නව ජනාධිපතිවරයෙකු පත් කරන තෙක් එම ධුරයේ වැඩබැලීම අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරනු ලබන බවයි කතානායකවරයා ප්‍රකාශ කර සිටියේ.
Comments