ජනාධිපති මන්දිරය ඉදිරිපිට හිරුණිකා විරෝධතාවයක් අරඹයි
- helloplanetaviss
- Jul 6, 2022
- 1 min read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
ඇයත් සමග 10 දෙනෙකුට ආසන්න පිරිසක් මේ වන විට කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයක නිරත වෙමින් සිටියි.
දැඩි ආරක්ෂක රැකවල් මැද පිහිටි ජනාධිපති මන්දිරයේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසලට තමන් ඇතුළු පිරිස පැමිණි බවද එහිදී ඇය කියා සිටියා.
Comments