top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජූලි අග වනවිට ගෑස් හිගය අවසන් - ලිට්‍රෝ සභාපති කියයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 4, 2022
  • 1 min read

ree

මේ මස අවසන් වනවිට දැනට පවතින ගෑස් හිගය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් නෙත් නිවුස් වෙත සඳහන් කළේ ජූලි 31 වනදා වනවිට ගෑස් මෙට්ට්‍රික් ටොන් 33,000 ක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන්ට මෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩර ද අඛණ්ඩව නිකුත් කළ හැකි වනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.



ගෑස් නෞකා සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණයෙන් සියයට 25 ක් පමණ මේනවිටත් ගෙවා අවසන් කර ඇති බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ. ඒ අනුව ගැටළුවකින් තොරව ගෑස් තොග ආනයනය කිරීමට හැකියාව පවතින බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page