top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

චීනය, ශ්‍රී ලංකාවට යළි ණය ලබා නොදීමේ සූදානමක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Mar 4, 2022
  • 1 min read

ree

ශ්‍රී ලංකාවට නැවත ණය නොදීමේ තීරණයක් ගැනීමට චීනය සුදානම් වෙමින් පවතින බව වාර්තා වනවා.


මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සහ පොහොර නැව සම්බන්ධයෙන් ඇතිවූ සිදුවීම් හේතුවෙන් චීනය මෙම තීරණය ගෙන ඇති බවයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලයේ රාජතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් හමුවූ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට සඳහන් කර සිටියේ.

චීනය විසින් මෙරටට ලබාදුන් අමෙරිකානු ඩොලර් බිලියන 15ක මුදලක් කිසිදු සංවර්ධන ක්‍රියාවකට යොදවා නොමැති බවත්, එම මුදලින් සිදුකර ඇත්තේ ණය ගෙවීම පමණක් බවයි ඔවුන් සඳහන් කර සිටියේ.

1 Comment


Guest
Mar 04, 2022

ekath hari 😐

Like

HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page