ගෑස් සිලින්ඩර් ලක්ෂ 5 ක් බෙදා හැර අවසන් – ලිට්‍රෝ
- helloplanetaviss
- Jul 20, 2022
- 1 min read

මේ වනවිට ගෑස් සිලින්ඩර් ලක්ෂ 5 ක් බෙදා හැර ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.
එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, අදත් කොළඹින් බැහැර ප්‍රදේශවලට ගෑස් සිලින්ඩර් 60,000 ක් බෙදා හැරීමට සැලසුම් කර ඇති බවය.
Comments