top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

කළමනාකරණ සේවා නිලධාරින් ස්ථානගත කිරීමේ දී ඇති වී තිබෙන ගැටලු විසඳීමට පියවර

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Dec 4, 2023
  • 1 min read

ree

ඒකාබද්ධ සේවයේ නියුතු කළමනාකරණ සේවා නිලධාරින් ස්ථානගත කිරීමේදී ඇති වී තිබෙන ගැටලු විසඳීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා අද (04) පාර්ලිමේන්තුවේදි පැවසීය.


කළමනාකරණ සේවයේ ඇති පුරප්පාඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රාජ්‍ය කළමනාකරණ සේවයේ නිළධාරින් බඳවා ගැනීමෙන් පසු ස්ථානගත කිරීමේදී දී නුසුදුසු ආකාරයෙන් සිදු වී තිබෙන බවයි. ඒ සඳහා සාධාරණ විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page