top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

කටාරයේ වෙඩි තැබීමෙන් මිය ගියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු නොවේ....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 31, 2022
  • 1 min read

ree

කටාර් රාජ්‍යෙය් දොහා හි සිදුවු වෙඩි තැබිමෙන් මියගිය පුද්ගලයා ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු නොවන බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

මෙරට මාධ්‍ය කිහිපයක පළවු මෙම ප්‍රවෘත්තිය කෙරෙහි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ විශේෂ අවධානය යොමු විය. ඒ අනුව ඔහු වහාම මේ පිළිබඳව සොයා බැලිමට කටාර් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයට දන්වා ඇත. ඒ අනුව කටාර් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ ප්‍රධානී නිතීඥ කීර්ති මුතුකුමාරණ මහතා විසින් අදාල ප්‍රදේශයේ පොලිසිය වෙත ගොස් කරණු සොයා බලා ඇත. එම පොලිසිය මගින් තහවුරු කර ඇත්තේ මියගිය පුද්ගලයා ශ්‍රී ලාංකිකයකු නොවන බවයි. පසුව අදාල ප්‍රදේශයේ රෝහලද පරික්ෂා කර ඇතත් වෙඩි තැබිමකින් මියගිය ශ්‍රී ලාංකික පුද්ගලයකුගේ දේහයක් නොමැති බවට තහවුරු වි ඇත.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page