කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
- helloplanetaviss
- Aug 3, 2022
- 1 min read

මහරගම හා නාවින්න අතරදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
පෙරවරු 7.10 ට පමණ පීලි පැනීමකට ලක්වු එම දුම්රිය පිලිගත කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.
Comments