උත්සව සමයේ සංචරණ සීම පැනවීම ගැන රතු එළියක්
- helloplanetaviss
- Nov 29, 2021
- 1 min read

එළඹෙන උත්සව සමයේදී සංචරණ සීමා පැනවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකරුන්ගේ සංගමය පවසනවා.
දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සහ කොරෝනා මරණ සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී ඒ සදහා වන නිර්දේශ අදාළ අංශ වෙත ලබාදීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කළේ.
Comments