උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාතේ විටින් විට වැසි...
- helloplanetaviss
- Feb 20, 2022
- 1 min read

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
Comments