top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ඊශ්‍රායලයේ තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 5, 2022
  • 1 min read

ree

ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද ඊශ්‍රායල් රාජ්‍යයේ තානාපති නාඕර් ඉට්සැක් ගිලොන් මහතා පෙබරවාරි 03 වැනි බ්‍රහස්පතින්දා දින විදේශ අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවී දෙරටෙ හි අන්‍යෝන්‍ය අවශ්‍යතා ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය.

අභිනව තානාපතිවරයාට සුබ පැතූ විදේශ අමාත්‍යවරයා, ඊශ්‍රායලය සමඟ ශ්‍රී ලංකාව පවත්නා හවුල්කාරිත්වය තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු කැපවීම පිළිබඳව යළි තහවුරු කළේ ය. දෙරටෙ හි ප්‍රයෝජනය සඳහා වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ තාක්ෂණ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය. විදේශ අමාත්‍යංශය කොළඹ 2022 පෙබරවාරි 04 වැනි දින

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page