top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් මගින් වේලාව නිවැරදිව සකස් කර ප්‍රදර්ශනය කරන්න -විභාග කොමසාරිස් ජනරාල්....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 1, 2022
  • 1 min read

ree

උසස් පෙළ විභාගය පැවැත්වීමේදී තමන්ගේ වේලාව නිවැරදිව ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් මගින් සකස් කර ප්‍රදර්ශනය කරන ලෙස සියලුම විභාග ශාලාධිපතිවරුන්ට නියෝග කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව, විභාගය පවත්වන අවස්ථාවේ දී පන්ති කාමරය භාරව සිටින ගුරුවරු වෙතින් නියමිත වේලාව දැනගෙන සිය ඔරලෝසුවේ වේලාව නිවැරදිව සකස් කරගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ(31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාලවරයා දැනුම් දුන්නේ ය. උසස් පෙළ විභාගය සම්බන්ධ යම් ගැටලුවක් පවතීනම් 1911 දුරකථනය අංකය අමතන ලෙස ද එල්.එම්.ඩී. ධර්මසේන මහතා ඉල්ලා සිටියේය. මීට අමරතව 011 2 784208 / 0112784 537 යන දුරකථන අංක අමතන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසිය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page