top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ඉන්ධන මිල ඉහළ දමයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Mar 11, 2022
  • 1 min read

ree

ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමටයි එම සමාගම කටයුතු කර ඇත්තේ. ලංකා IOC සමාගම ඉකුත් මාසයේද ඉන්ධන මිල ඉහළ දැමුවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ දින 07 ක් තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 57 ක් දක්වා දෙවරක් අවප්‍රමාණය වීමෙන් ඉන්ධන ගොඩබෑමේ මිලට සෘජුව බලපා ඇති බවයි. එමෙන්ම ලෝක වෙළඳපොලේ ද ඉන්ධන මිල ගණන් ඉහළ යාම සලකා මෙලෙස ඉන්ධන මිල වැඩි කළ බවයි ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පැවසුවේ.

මෙලෙස ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නැංවූ ඉකුත් අවස්ථා කිහිපයේම ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීම සිදු කළේ නැහැ. කෙසේවෙතත් මෙවර ඉන්ධන මිල වැඩි කර ඇත්තේ ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රදේශ රැසක දිගු පෝළිම් දක්නට ලැබෙන පසුබිමකයි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page