top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ඉන්ධන පෝලිමක තවත් මරණයක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 7, 2022
  • 1 min read

ree

පයාගල IOC ඉන්ධන පිරවුම්හලේ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙක් අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුතර, නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක් වන ත්‍රීරෝද රථ රියදුරෙක්.

මේ අතර අද දිනයේද IOC ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබෙනවා. ඇතැම් පිරිස් එලෙස පෝලිම්වල රැඳී සිටින්නේ දින දෙකකටත් වැඩි කාලයක සිට බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page