ඇතැම් පාර්ශව ගෙන යන විරෝධතාවන්ට පදනමක් නෑ- මුදල් අමාත්‍ය....
- helloplanetaviss
- Feb 15, 2022
- 1 min read

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල අධිකාරයකට යටත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව ගෙන යන විරෝධතාවන්ට පදනමක් නොමැති බවට මුදල් අමාත්‍ය බසිල් රාජපක්ෂ මහතා විසින් අමත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබේ.

Comments